උපුටා ගැනීම .. 4.9 පසුවදන
2009 වසරේ සිට වසර දාසයකට පසුව 2025 වසරේ පවත්වන ලද “ශ්‍රී දළදා ප්‍රදර්ශනය” ආධ්‍යාත්මිකව “වන්දනාවක් නොවී” එකී මහඟු අවස්ථාව සංවිධානය කළ සියලුම පාර්ශ්වකරුවන් තාක්ෂණය සහ මානව සම්පත් සංවර්ධනයේ අද්විතීය දියුණුවක් පවතින යුගයක තම කළමනාකරණ කුසලතාවයන් මනාව විදහා දක්වමින් ජාතියේ තවත් “පූර්ණ වශයෙන් අසමත්” ව්‍යාපෘතියක් සමාජගත කොට අවසන් වූ අවස්ථාවක “මතු අනාගතයේදී මෙවැනි තත්ත්වයක් උද්ගත නොවීම” සඳහා පහත සඳහන් ප්‍රධාන මාතෘකා ඔස්සේ වැඩිදුර අධ්‍යනය සඳහා “ප්‍රඥා සහගත පුරවැසියන්ගේ” අවධානය සඳහා කෙටුම්පත් කෙරේ.
අප වෙත ලබා දී ඇති මාතෘකාව
“උපතින් බෞද්ධයන් ප්‍රඥාවෙන් සන්නද්ධ නොකිරීමේ නස්පත්තිය (Destruction) Vs මහා නායක හිමිවරුන්ගේ ශාසනික වගකීම”
DaysDays
HrsHours
MinsMinutes
SecsSeconds
දිවයිනේ මතු උන්නතිය සඳහා බහුතර විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් වන අප හැමවිටම ප්‍රාර්ථනා කරන්නේ ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රශස්ත මට්ටමේ භෞතික සහ ආධ්‍යාත්මික දියුණුවයි. නිදහස් සාමකාමී පරිසරයයි. ලෝකයට ණය නොමැති උතුම් රාජ්‍යයයි. අපි සැමවිටම අලුත් හා උද්යෝගිමත් වැඩ කොටසක් SaliyaT හරහා ඉටු කිරීමට සූදානම් බැවින් සම්බන්ධව සිටින්න. ජය වේවා !
මාර්ගෝපදේශකත්වය සහ අධීක්ෂණය
නිර්දේශිත වරලත් විගණක වරුන්
ශ්‍රී ලංකා ගිණුම්කරණ සහ විගණන ප්‍රමිති අධීක්ෂණ මණ්ඩලය
3 වන මහල බයිබල් නිවාස ගොඩනැගිල්ල,
293 ගාලු පාර, කොළඹ 3, ශ්‍රී ලංකාව
94-11-2301210
94-11-2301211
ලියාපදිංචි වී - අයදුම්පත් යොමු කරන්න - Apply
ශ්‍රී ලාංකිකයින්ගේ පොදු අවශ්‍යතා පිළිබඳව ~ ජනාධිපතිවරයාගේ කාර්යභාරය ~ කාර්යක්ෂම සහ ඵලදායිව ස්ථාපිත කර ගැනීම පිණිස ~ සාකච්ඡා ආරම්භ කොට ඇත
We use cookies to analyze website traffic and optimize your website experience. By accepting our use of cookies, your data will be aggregated with all other user data.